පිටු

March 16, 2015

බර්න් අවෙයාර් (BurnAware) - CD DVD පහසුවෙන්, නොමිලේ රයිට් කරගන්න...


Burning කීවම කව්රුත් හිතන්නේ Nero ගැනනේ...
මේකත් එවැනි මෘදුකාංගයක්. නමුත් බාගත ඒ තරම් අපහසු නැහැ. ඒ වගේම වැඩත් හොඳයි.
බාගත කිරීමට තිබෙන්නේ මෙගාබයිට් 7ක් පමණයි. එහෙනම් ඉතින් තව මොන කථාද අරංම බලන්නකෝ...

මෙතනින් ගිහින් බාගත කරගන්න


No comments:

Post a Comment

අදහසක් දෙන්න!