පිටු

March 17, 2015

Photo එකක් අරෙගන ගණන් විසඳමු!

 
සුභ දවසක් වේවා!

කවදහරි කවුරුහරි හිතලා තියෙනවද Photo එකක් අරෙගන ගණක් විසඳන්න...
එහෙම කරන්න පුළුවන්...
අන්න ඒ් මෘදුකාංගය තමයි අද අපි ගෙනාවේ...
Android / Windows Mobile / Apple IOS වලට හරියන මෘදුකාංගයක් තමයි මේක... 

මෙතනින් බාගත කරගන්න...


විස්තර
  • App Name : PhotoMath
  • File size : variable device
  • Requirements :  Android / Windows Mobile / Apple IOS
  • License : Free
  • Publisher website : www.photomath.net

No comments:

Post a Comment

අදහසක් දෙන්න!