March 20, 2015

 

                                                      සුභ දවසක් වේවා!

අද අපි පළ කලේ මෙම බ්ලොගයේ 50ස් වෙනි ලිපිය...
ඉතින් අපත් එක්ක රැඳී සිටිය හැමෝටම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා...
2013 වසර පටන්ගත් අප දෝශයක් නිසා නවතා දමා නැවතත් 2014 වසරේ පටන්ගත්තත් අප සමඟ කිහිප ද‍ෙනක් රැඳී සිටියා... නමුත් ඒ ස්වල්ප දෙනෙක් බව ඇත්තයි...
මේ ඒ ස්වල්ප දෙනයි... නැවතත් ඔබට තුති...







එමෙන්ම අපහට ලිපිදුන් තුති මල්ලි සහෝටත් ජයේ සහෝටත් විශේෂයෙන්ම ස්තූතියි...
50ස් වෙනි සුමරුම වෙනුවෙන් මම සහ අප ඇඩ්මින් මණ්ඩලය හිතුවා මේ බ්ලොගය තවත් පිළිවෙලට කරන්න වෙන තැනකට ගෙනියන්න... ඒ් කියන්නෙ මේක තමයි අපේ අවසන් ලිපිය...
ඒ Wordpress එක තුළට... (ඒකට ගෙනිච්චට පරණ පෝස්ට් ඒකෙන්ම ගන්න පුළුවනි හො‍දේ!)
එහි වැඩ කටයුතු අවසන් බැවින් ළඟදීම අප එහි සබැඳියක් ලබා දීමට නියමිතයි...
ඉතින් මෙතෙක් කලක් අප සමඟ රැඳී සිටි සියළුදෙනා දිගටම අප සමඟ රැඳී සිටියි කියා හිතනවා...

අද මම ගෙනාවේ ශබ්දකෝශයක්...
මේක ගැන සමහරවිට ඔයාලා දන්නවත් ඇති. දැන් මේ ශබ්දකෝශයෙ සිංහලත් ඇතුළත්...
ඔව් මේ තමයි ගූගල් ශබ්දකෝශය එහෙනම් පහත සබැඳිෙයන් ගිහිල්ලම බලන්න...

සැ.යු...

මම සිංහලට කරන පරිවර්ථනය නම් නිර්දේශ කරන්නේ නෑ...
වැරදි ගොඩක් තියෙනවා...
හැබැයි ඔබට පුළුවන් එයට නිවැරිදි වචන දායක කරන්න...




Leave a Reply

අදහසක් දෙන්න!

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

LCD CLD Group

LCD CLD Group

Blogger templates

Powered by LCD CLD Group- Designed By- LCD CLD 1,000,000 Pictures

යනෙන අය රටවල් සමඟ

Flag Counter



ඔබගේ අන්තර්ජාල සේවාව
SLT
ඩයලොග්
එටිසලාට්
එයාටෙල්
මොබිටෙල්
හච්
Other
Please Specify:
Poll Maker
Powered by Blogger.

- Copyright © LCD CLD Group -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -