March 10, 2015

Apps Sinhalen...... menna android apps godaariyak
1..ආතල් එකේ සින්දුවක් dj කරගන්න පුළුවන් ඔයාලට phone එකෙන්ම.ඉතින් අරගෙනම බලන්නකො
http://appssinhalen.blogspot.com/2015/02/dj-mixer.html

2..මේක යාලුවනේ හොද speed එකකුත් තියෙන දැනට තියෙන හොද browser එකක්.ඒ වගේම කියන්න ඕනි මේකෙන් net යනකොට කැපෙන data ප්‍රමාණයත් අනිත් browser වලට සාපේක්ෂව ගොඩක්ම අඩුයි.ඔන්න එහෙනම් පහලින් දැන්මා
http://appssinhalen.blogspot.com/2015/02/opera-mini.html


3..file සහ ‍folders lock කරලා අනිත් අයට බලන්න බැරි විදිහට password එකක් දාල තියන්න පුළුවන් නියම app එකක් තමා මේ ‍files & ‍folder locker
http://appssinhalen.blogspot.com/…/…/file-folder-locker.html


4..android device පාවිච්චි කරන අපේ යාලුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්නේ නේද ඉක්මන්ට බැටරිය බහින එක.ඔන්න ඒකට විසදුමක් මගේ යාලුවන්ට අරගෙන ආව.මෙන්න මේ app එකෙන් ඔයාලට බැටරියේ ආයු කාලය ටිකක් වැඩි කරගන්න පුළුවන්
http://goo.gl/6e057Q


5..ලස්සන ‍Frames ගොඩක් තියෙන නියම app එකක් මගේ යාලුවන්ට අරගෙන ආවා.මේකේ මාළු යන වේගය,මාළුන්ගේ ප්‍රමාණය,විනිවිද පෙනෙන එක අඩු වැඩි කිරිමට වගේ තවත් ගොඩක් දේවල් ඔයාලට වෙනස් කරගෙන ලස්සන Photo එකක් හදා ගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.......
http://goo.gl/TRbU1G

Leave a Reply

අදහසක් දෙන්න!

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

LCD CLD Group

LCD CLD Group

Blogger templates

Powered by LCD CLD Group- Designed By- LCD CLD 1,000,000 Pictures

යනෙන අය රටවල් සමඟ

Flag Counter



ඔබගේ අන්තර්ජාල සේවාව
SLT
ඩයලොග්
එටිසලාට්
එයාටෙල්
මොබිටෙල්
හච්
Other
Please Specify:
Poll Maker
Powered by Blogger.

- Copyright © LCD CLD Group -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -